කිලෝ 114ක් බරට හිටපු මම මාස 6කින් කිලෝ 74 ට බර අඩු කරගෙන කෙට්ටු උනේ කොහොමද ? කාලෙක ඉදලා මට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි මම ගොඩක් මහත් වීම , හැබැයි මම බත් කන්නෙත් නෑ වැඩිය , ඒත් මම ගොඩක් මහතයි , කෙට්ටු වෙන්නෙත් නෑ , මම හවසට ජොගින්ග් ගිහින් බැලුවා , ජිම් වලට ගියා , මොනවා කලත් මම කෙට්ටු උනේ නෑ , පොඩි දුරක් වත් ඇවිදින්න බෑ කකුල් රිදෙනවා , දනහිස් රිදෙනවා , මහන්සි එනවා , හරියට නිකන් නාකි වෙලා වගේ, ඇදුමක් ගන්න ගියාම අපිට හරියට ලොකු සයිස් එකේ ඇදුමක් නෑ හරිහමන් ගන්න , ඊටත් හපන් තියන ඒවා මිලෙන් වැඩී , සාමන්‍ය කෙනෙක් ඒ මිලට ඇදුම් 3ක් ගන්නවා අපි එකක් ගද්දි , යාලුවන් ගෙන් , නෑයොන්ගෙන් වගේ හැම කෙනෙක් ගෙන්ම එක එක කතා අහන්න වෙනවා , පහතට දාල කතා කරනවා , විහිලු කරනවා , අනිත් අය වගේ දුවල පැනලා , ඩාන්ස් කරලා , සෙල්ලම් කරලා ඉන්න විදිහක් නෑ , සරලවම කියනවා නම් අපිට අපේ ජීවිතේ විදින්න ඕනෙ විදිහට විදින්න හම්බ වෙන්නෙ නෑ අපේ ඇගත් එක්ක අපිට ඒක කරගන්න බෑ. ඔබත් මහත නම් , මේ වගෙ මට තිබුන ප්‍රශ්න ගොඩාක් ඔබටත් තියනවා වෙන්න පුළුවන්, ඒ වගේම ඔබත් කෙට්ටු වෙන්න උත්සාහ කරල අවසානෙදි...